දැක්ම සහ මෙහෙවර

මධ්‍යම මට්ටමේ ගිණුම්කරණ වෘත්තිකයින් සඳහා වඩාත්ම පිළිගත් සුදුසුකම වීම.

අපගේ සිසුන්ට ඔවුන්ගේ සේවා යෝජකයන්ට වටිනාකමක් එක් කරන දක්ෂ මධ්‍යම මට්ටමේ ගණකාධිකාරිවරුන් වීමට උපකාර කිරීමෙන් ජීවිතයේ සාර්ථකත්වයට මාර්ගයක් ලබා දීම. අපගේ සාමාජිකයින්ට වෘත්තීය ප්‍රගතිය සහ ජාලකරණය සඳහා අවස්ථාවක් ලබා දෙන අතර, අපගේ කාර්ය මණ්ඩලයට සවිබල ගැන්වූ හා ප්‍රීතිමත් සේවා පරිසරයක් ලබා දීම සහ අධ්‍යාපන සේවා සපයන්නන්ට ගිණුම්කරණ සහ අධ්‍යන ආයතන සමඟ අන්‍යෝන්‍ය වාසි ලබා ගැනීම සඳහා සහයෝගයෙන් කටයුතු කරන අතරම ඔවුන්ගේ බෙදා හැරීමේ හැකියාව වර්ධනය කර ගැනීමට අවස්ථාවක් ලබා දීම.

වටිනාකම්:

  • වෘත්තීයභාවය
  • වෙනස්වීමට ඇති සූදානම
  • පාරිභෝගික නැඹුරුව
  • ජයග්‍රහනය සඳහා ඇති ආශාව
  • සැමට ගරුත්වය
  • එක්ව වැඩ කිරීම

උපායමාර්ගික අරමුණු:

  • ප්‍රීතිමත් ශිෂ්‍ය හා සාමාජික ජනගහණයක් පවත්වා ගැනීම
  • සාමාජිකත්වයට වටිනාකම් එක්කිරිම
  • සුදුසුකට පිළිගැනීමක් ඇති කිරීම
  • බහු නිපුණතා සහිත කාර්ය මණ්ඩලයක් දිරිගැන්වීම පෝෂණය කිරීම
  • වෘත්තිකයන් සහ අධ්‍යන ආයතන සමඟ සබඳතා වැඩි දියුණු කිරීම