පුද්ගල සහ නායකත්ව කුසලතා (PLS)

2015 ජුලි මස සිට බලපැවැත්වෙන පරිදි AAT Sri Lanka විසින් හඳුන්වා දුන් නව විෂය නිර්දේශයේ අවශ්යතාවයට අනුව, සිසුන්ගේ තීරණාත්මක නිපුණතා ගොඩනැගීම සඳහා ඔවුන් AAT හි පූර්ණ සාමාජිකයන් ලෙස පරිවර්ධනය කිරීමේ පුහුණු capstone යටතේ, පුද්ගලයින් සහ නායකත්ව කුසලතා (PLS) මොඩියුලය හඳුන්වා දෙන ලදී.

මෙමගින් වඩාත් කාර්යක්ෂම හා ඵලදායි පුද්ගල සහ නායකත්ව කුසලතා වර්ධනය කරන අතරම PLS මොඩියුලය මගින් පුහුණු capstone යටතේ ඇති 2 වන මොඩියුලය වන ඔවුන්ගේ පර්යේෂණාත්මක පුහුණු හා ඉගෙනුම් (ETL) ගැන අධ්යනය කිරීමට ඉඩ දෙයි.

PLS වැඩමුළුව සාර්ථකව නිම කිරීමෙන් පසු වසරක ප්රායෝගික පුහුණු පළපුරුද්දක් සහිතව අවසන් අධියර සමත් වූ වන්ට AAT සාමාජිකත්වය සඳහා ඉල්ලුම් කළ හැකිය. PLS වැඩමුළුව AAT ව්යාපාරික පාසල විසින් සම්පූර්ණ දින 2 ක පුහුණු සැසියක් ලෙස පවත්වනු ලබයි.

*AAT විභාග සඳහා පෙනී සිටිමින් සමත් වූ සිසුන්ට පමණි.

 

මෙහි ක්ලික් කරන්න

 

එක් පුද්ගලයෙකුට - රු. 7,000/-

(මාර්ගගත ක්‍රමයට පවත්වනු ලබයි)

 

මෙම දෙදින වැඩසටහන සාර්ථකව නිම කිරීමෙන් පසු ඔබගේ සහභාගීත්වය පිළිබඳ සහතිකය සහ ඔබගේ ක්‍රියාකාරිත්වය පිළිබඳ ප්‍රතිපෝෂණ හා නිර්දේශයන් පිරිනැමේ.

 

  1. මාර්ගගත අයදුම්පත්‍රය පුරවා ඉදිරිපත් කරන්න - CLICK HERE (අයදුම්පත්‍රය පිරවීමට පෙර, පහත සඳහන් ගෙවීමේ ක්‍රමයක් ඔස්සේ ගෙවීම සිදු කරන්න.)

  2. පහත සඳහන් ක්‍රමයන්ගෙන් එකක් භාවිතා කර ගෙවීම සිදු කරන්න:

  • AAT මධ්යස්ථානයට පැමිණ මුදල් ගෙවීම (සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 9.00 - ප.ව 4.45, සෙනසුරාදා පෙ.ව. 9.00 - ප.ව 4.00)
  • චෙක්පත් “ශ්‍රී ලංකා ගිණුම්කරණ ශිල්පීය ආයතනය” යනුවෙන් සදහන් කර “ආදායකයාගේ ගිණුමට පමණක්” ලෙස රේඛණය කර එවිම.
  • මාර්ගගත ගෙවීම් – CLICK HERE (ඔබව online payment webpage වෙත යොමු කරනු ඇත. එහි “Pay For” කොටස යටතේ, “99 – Business School Payment” යන්න තෝරන්න.)
  • ශ්‍රී ලංකා ගිණුම්කරණ ශිල්පීය ආයතනය, ගිණුම් අංක 75290039, ලංකා බැංකුව (BOC), නාරාහේන්පිට ශාඛාව වෙත තැන්පතුවක් සිදු කිරීම (වැදගත්: ගෙවීම් පත්‍රිකාවේ ඔබගේ නම සහ ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් කරන්න.)
  1. ඔබගේ ගෙවීම සහ මාර්ගගත අයදුම්පත පරික්ෂා කිරීමෙන් පසු ඔබට තහවුරු කිරීමේ විද්‍යුත් තැපෑලක් (E-mail) ලැබෙනු ඇත.

 

සෑම මසකම PLS වැඩමුළුව පවත්වනු ලබයි.

වැඩි විස්තර සඳහා අමතන්න: 0768241162

 

මාර්ගගත විමසීමක් කිරීමට ක්ලික් කරන්න  

වැඩිදුර විස්තර සඳහා අප හා සම්බන්ධ වීමට,

Tel: 0112 559670 | WhatsApp: 0768-241162 | Email: infobs@aatsl.lk

Find us on facebook.com/aatbusinessschool

Instagram: instagram.com/aatbs/

Linkedin: linkedin.com/aat-business-school