
අයදුම්පත් සඳහා
- ලියාපදිංචි කිරීමේ අයදුම්පත් බාගත කිරීම මෙතනින්.
මුදල් ගෙවීම
- මුදලින් AAT මධ්‍යස්ථානයේ මුදල් අයකැමි වෙත (සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 9.00 - ප.ව 4.45, සෙනසුරාදා පෙ.ව. 9.00 - ප.ව 4.00).
- ““Association of Accounting Technicians of Sri Lanka”” නමට ආදායකයාගේ ගිණුමට පමණයි” යනුවෙන් රේඛනය කල චෙක්පත් මගින්.
- මාර්ගගත (online )ගෙවීම් මෙතනින්.
- “Association of Accounting Technicians of Sri Lanka” නමට සෘජු තැන්පතු, ගිණුම් අංක 039010229523 හැටන් නැෂනල් බැංකුව බම්බලපිටිය ශාඛාව.
වැඩි විස්තර සඳහා 773 559 669 අමතන්න.
සම්මන්ත්‍රණ ලේකම්
ශ්‍රී ලංකා ගණකාධීකරණ ශිල්පීය ආයතනය
ඒ .ඒ .ටී මධ්‍යස්ථානය, #540, පූජ්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි මාවත, නාරාහේන්පිට,
කොළඹ 05.
දුරකථන : 0773559669 / 0112559669 (දිගුව-205) / ෆැක්ස් : 0112559299,
විද්යුත් තැපෑල : conference@aatsl.lk