ගිණුම්කරණය සහ මූල්‍ය පිළිබඳ ඩිප්ලෝමාව (DAF) විසින් ගිණුම්කරණය සහ මූල්‍ය ක්ෂේත්රයේ වෘත්තියක් ආරම්භ කිරීමට සුදුසුකමක් ලබා දෙයි.
ගිණුම්කරණය සහ මූල්‍ය පිළිබඳ ඩිප්ලෝමාව (DAF) ගිණුම්කරණය සහ මූල්‍ය පිළිබඳ මූලධර්ම, සංකල්ප සහ වෙළඳපොළ තුළ ඒවායේ යෙදීම් අවබෝධ කර ගැනීමට කුසලතා සහ දැනුම වර්ධනය කරයි.
ඕනෑම විෂය ධාරාවකින් අ.පො.ස උසස් පෙළ විභාගයේ සරල සාමාර්ථ 3ක් හෝ අපේක්ෂිත උසස් පෙළ ප්‍රතිඵල මත අයදුම් කල හැක.
ගිණුම්කරණය සහ මුල්‍ය ඩිප්ලෝමාව (DAF) | වසර 1 (ක්‍රෙඩිට් පොයින්ට් 30ක් සහිත අධ්‍යයන වාර 2ක්)
ලියාපදිංචි ගාස්තුව - රු. 20,000/-
පලමුවන වාරය සඳහා ගාස්තුව - රු. 60,000/-
දෙවන වාරය සඳහා ගාස්තුව - රු. 60,000/-
මාසික වාරික වශයෙන් ගෙවීමේ හැකියාව ඇත.
මාර්ගගත අයදුම්පත්‍රය පුරවා ඉදිරිපත් කරන්න - CLICK HERE (අයදුම්පත්‍රය පිරවීමට පෙර, පහත සඳහන් ගෙවීමේ ක්‍රමයක් ඔස්සේ ගෙවීම සිදු කරන්න.)
පහත සඳහන් ක්රමයන්ගෙන් එකක් භාවිතා කර ගෙවීම සිදු කරන්න:
ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය සහ පාඨමාලාවේ නම සඳහන් infobs@aatsl.lk වෙත ඔබගේ ගෙවීම් පත්‍රිකාවේ පිටපතක් විද්‍යුත් තැපැල් (E-mail) මගින් යොමු කරන්න
ඔබගේ ගෙවීම සහ මාර්ගගත අයදුම්පත පරික්ෂා කිරීමෙන් පසු ඔබට තහවුරු කිරීමේ විද්‍යුත් තැපෑලක් (E-mail) ලැබෙනු ඇත.
2025 ජූනි 29 - [ඉරිදා, පෙ.ව. 8.30 - ප.ව. 5.00]
මාර්ගගත විමසීමක් කිරීමට ක්ලික් කරන්න
වැඩිදුර විස්තර සඳහා අප හා සම්බන්ධ වීමට,
Tel: 0112 559670 | WhatsApp: 0768-241162 | Email: infobs@aatsl.lk
Find us on facebook.com/aatbusinessschool
Instagram: instagram.com/aatbs/
Linkedin: linkedin.com/aat-business-school
ගිණුම්කරණය හා මූල්‍ය පිළිබඳ උසස් ඩිප්ලෝමාව (HDAF) ගිණුම්කරණය, මූල්‍ය, කළමනාකරණය පිළිබඳ හොඳ න්‍යායාත්මක පදනමක් ප්‍රධාන වශයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ වෘත්තීය ක්ෂේත්රයන්හි ප්‍රගතියක් ලබා ගැනීම සඳහා සහභාගිවන්නන්ගේ අවශ්‍ය කුසලතා හා ආකල්ප වර්ධනයට දායක වනු ලැබේ.
මෙම පාඨමාලාව විධායකයින්ට ගණකාධිකරණය, මූල්‍ය, කළමනාකරණය, ආර්ථික විද්‍යාව සහ වෙනත් ආශ්රිත සමාජ විද්‍යාවන්හි උසස් සංකල්ප සහ මූලධර්ම පිළිබඳ මනා අවබෝධයක් පෙන්වීමට සහ තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී එම දැනුම ක්‍රියාත්මක කිරීමට වෘත්තීය හා ව්‍යාපාරික සන්දර්භයන් තුළ විවේචනාත්මක චින්තන හැකියාව, සන්නිවේදනය, සාකච්ඡා, විශ්ලේෂණාත්මක හා ගැටළු විසඳීමේ කුසලතා වැඩි දියුණු කිරීමට මඟ පෙන්වනු ඇත.
මෙම පාඨමාලාව සැලසුම් කර ඇත්තේ උසස් පෙළ අවසන් කල සිසුන් සහ දැනටමත් ගිණුම්කරණ හා මූල්‍ය යන ක්ෂේත්රවල නියැලී සිටින වෘත්තිකයන් සඳහා ය. උසස් ඩිප්ලෝමාවට (දෙවන වසර) සෘජුවම ඇතුළත් වීමේ හැකියාව ඇත්තේ AAT අවසාන අදියරසම්පූර්ණ කළ සිසුන් / AAT සාමාජිකයින් හෝ අනුමත උසස් අධ්‍යාපන සුදුසුකම් ඇති අයට පමණි.
ගණකාධිකරණ හා මූල්‍ය පිළිබඳ උසස් ඩිප්ලෝමාව (HDAF) | වසර 1 ක් (credit 30 ක් සහිත සෙමෙස්ටර් 2 ක්)
|
AAT සිසුන්
|
වෙනත් සිසුන්
|
ලියාපදිංචි ගාස්තුව
|
LKR 20,000
|
LKR 20,000
|
පලමුවන වාරය සඳහා ගාස්තුව
|
LKR 70,000
|
LKR 75,000
|
දෙවන වාරය සඳහා ගාස්තුව
|
LKR 70,000
|
LKR 75,000
|
මාසික වාරික වශයෙන් ගෙවීමේ හැකියාව ඇත
මාර්ගගත අයදුම්පත්‍රය පුරවා ඉදිරිපත් කරන්න - CLICK HERE (අයදුම්පත්‍රය පිරවීමට පෙර, පහත සඳහන් ගෙවීමේ ක්‍රමයක් ඔස්සේ ගෙවීම සිදු කරන්න.)
පහත සඳහන් ක්රමයන්ගෙන් එකක් භාවිතා කර ගෙවීම සිදු කරන්න:
ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය සහ පාඨමාලාවේ නම සඳහන් infobs@aatsl.lk වෙත ඔබගේ ගෙවීම් පත්‍රිකාවේ පිටපතක් විද්‍යුත් තැපැල් (E-mail) මගින් යොමු කරන්න
ඔබගේ ගෙවීම සහ මාර්ගගත අයදුම්පත පරික්ෂා කිරීමෙන් පසු ඔබට තහවුරු කිරීමේ විද්‍යුත් තැපෑලක් (E-mail) ලැබෙනු ඇත.
2025 ඔක්තෝම්බර් - [ඉරිදා, පෙ.ව. 8.30 - ප.ව 5.00]
මාර්ගගත විමසීමක් කිරීමට ක්ලික් කරන්න
වැඩිදුර විස්තර සඳහා අප හා සම්බන්ධ වීමට,
Tel: 0112 559670 | WhatsApp: 0768-241162 | Email: infobs@aatsl.lk
Find us on facebook.com/aatbusinessschool
Instagram: instagram.com/aatbs/
Linkedin: linkedin.com/aat-business-school
© AAT Sri Lanka. All rights reserved.
Solution by Affno