ව්‍යාපාර විශ්ලේෂණ පිළිබඳ ඩිප්ලෝමා වැඩසටහන මඟින් ඔබට සංඛ්‍යාලේඛන, ව්‍යාපාර දත්ත විශ්ලේෂණ මෙවලම් සහ දත්ත ප්‍රතිදානයන් ඵලදායී ලෙස විශ්ලේෂණය කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳ දැනුම සහ හැකියාවන් ලබා දෙනු ඇත.
අ.පො.ස. සාමාන්‍ය පෙළ අවම සාමාර්ථ 2ක් හෝ ඊට සමාන සුදුසුකමක් මත අයදුම් කල හැක.

කාලය: මාස 6
AAT සිසුන්, අවසන් අධියර සමත් වුවන්, සාමාජිකයින් - රු. 65,000/-
වෙනත් සිසුන් - රු. 72,500/- (පාඨමාලා ලේඛන ඇතුළුව)
මාසික වාරික වශයෙන් ගෙවීමේ හැකියාව ඇත.
මාර්ගගත අයදුම්පත්‍රය පුරවා ඉදිරිපත් කරන්න - CLICK HERE (අයදුම්පත්‍රය පිරවීමට පෙර, පහත සඳහන් ගෙවීමේ ක්‍රමයක් ඔස්සේ ගෙවීම සිදු කරන්න.)
පහත සඳහන් ක්රමයන්ගෙන් එකක් භාවිතා කර ගෙවීම සිදු කරන්න:
ඔබගේ ගෙවීම සහ මාර්ගගත අයදුම්පත පරික්ෂා කිරීමෙන් පසු ඔබට තහවුරු කිරීමේ විද්‍යුත් තැපෑලක් (E-mail) ලැබෙනු ඇත.
2026 ජූලි - [සෙනසුරාදා, ප.ව. 1.00 - ප.ව. 5.00]
මාර්ගගත විමසීමක් කිරීමට ක්ලික් කරන්න
වැඩිදුර විස්තර සඳහා අප හා සම්බන්ධ වීමට,
Tel: 0112 559670 | WhatsApp: 0768-241162 | Email: infobs@aatsl.lk
Find us on facebook.com/aatbusinessschool
Instagram: instagram.com/aatbs/
Linkedin: linkedin.com/aat-business-school
මෙම වැඩසටහන උසස් දත්ත විශ්ලේෂණ ක්‍රමවල ගැඹුරට ගොස් ඔබට වඩා හොඳ උපාය මාර්ගික තීරණ ගැනීමට දැනුම ලබාදේ.
AAT ව්‍යාපාරික පාසලෙහි ව්‍යාපාර විශ්ලේෂණ පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව නිම කළ සිසුන්ට අයදුම් කල හැක.(AAT හෝ වෙනත් සුදුසුකම් සඳහා නිදහස් වීම් නොමැත)
කාලය: මාස 6
පාඨමාලා ගාස්තුව - රු. 75,000/- (පාඨමාලා ලේඛන ඇතුළුව)
මාසික වාරික වශයෙන් ගෙවීමේ හැකියාව ඇත.
මාර්ගගත අයදුම්පත්‍රය පුරවා ඉදිරිපත් කරන්න - CLICK HERE (අයදුම්පත්‍රය පිරවීමට පෙර, පහත සඳහන් ගෙවීමේ ක්‍රමයක් ඔස්සේ ගෙවීම සිදු කරන්න.)
පහත සඳහන් ක්රමයන්ගෙන් එකක් භාවිතා කර ගෙවීම සිදු කරන්න:
ඔබගේ ගෙවීම සහ මාර්ගගත අයදුම්පත පරික්ෂා කිරීමෙන් පසු ඔබට තහවුරු කිරීමේ විද්‍යුත් තැපෑලක් (E-mail) ලැබෙනු ඇත.
මාර්ගගත විමසීමක් කිරීමට ක්ලික් කරන්න
වැඩිදුර විස්තර සඳහා අප හා සම්බන්ධ වීමට,
Tel: 0112 559670 | WhatsApp: 0768-241162 | Email: infobs@aatsl.lk
Find us on facebook.com/aatbusinessschool
Instagram: instagram.com/aatbs/
Linkedin: linkedin.com/aat-business-school
මෙම වැඩසටහන මඟින් වෘත්තීය පරිසරයක් තුළ දත්ත මත පදනම් වූ තීරණ ගැනීම සඳහා දත්ත පරිවර්තනය, අන්තර් ක්‍රියාකාරී උපකරණ පුවරු (interactive dashboards) නිර්මාණය කිරීම සහ විචාරාත්මක වාර්තා ජනනය කිරීම ඇතුළු MS Power BI හි මූලික කරුණු ආවරණය කරයි.
මාර්ගගත වැඩමුළුව (Online Workshop) - දින 4 (පැය 12)
රු. 11,500/- (පාඨමාලා ද්‍රව්‍ය සහ සහතිකය ඇතුළත්ව)
සාර්ථකව නිම කිරීමෙන් පසු “සහභාගීත්ව සහතිකය - වෘත්තිකයන් සඳහා MS Power BI මූලිකාංගය (MS Power BI Essentials for Professionals)”
(අයදුම්පත්‍රය පිරවීමට පෙර, පහත සඳහන් ගෙවීමේ ක්‍රමයක් ඔස්සේ ගෙවීම සිදු කරන්න.)
●AAT මධ්‍යස්ථානයට පැමිණ මුදල් ගෙවීම (සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 9.00 - ප.ව 4.45, සෙනසුරාදා පෙ.ව. 9.00 - ප.ව 4.00)
●චෙක්පත් “ශ්‍රී ලංකා ගිණුම්කරණ ශිල්පීය ආයතනය” යනුවෙන් සදහන් කර “ආදායකයාගේ ගිණුමට පමණක්” ලෙස රේඛණය කර එවිම.
●මාර්ගගත ගෙවීම් - CLICK HERE
●ශ්‍රී ලංකා ගිණුම්කරණ ශිල්පීය ආයතනය, ගිණුම් අංක 75290039, ලංකා බැංකුව (BOC), නාරාහේන්පිට ශාඛාව වෙත තැන්පතුවක් සිදු කිරීම. (වැදගත්: ගෙවීම් පත්‍රිකාවේ ඔබගේ නම සහ ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් කරන්න.)
සැසිය 1: 2026 මාර්තු 05 - [බ්‍රහස්පතින්දා, ප.ව. 7:00 සිට ප.ව. 9:00 දක්වා]
සැසිය 2: 2026 මාර්තු 07 - [සෙනසුරාදා, ප.ව. 6:00 සිට ප.ව. 9:00 දක්වා]
සැසිය 3: 2026 මාර්තු 12 - [බ්‍රහස්පතින්දා, ප.ව. 7:00 සිට ප.ව. 9:00 දක්වා]
සැසිය 4: 2026 මාර්තු 14 - [සෙනසුරාදා, ප.ව. 6:00 සිට ප.ව. 9:00 දක්වා]
මාර්ගගත විමසීමක් කිරීමට ක්ලික් කරන්න
වැඩිදුර විස්තර සඳහා අප හා සම්බන්ධ වීමට අමතන්න:
Tel:0112559670 | WhatsApp: 0768241162 | Email: infobs@aatsl.lk
Find us on facebook.com/aatbusinessschool
Instagram: instagram.com/aatbs/
Linkedin: linkedin.com/aat-business-school
© AAT Sri Lanka. All rights reserved.
Solution by Affno