AAT Sri Lanka ආයතනයේ ක්රියාකාරී සාමාජිකයින් හට IPA Australia හි සාමාජිකත්වය ලබා ගැනීම සඳහා අයදුම් කළ හැක.
මේ සඳහා AAT සාමාජිකයන් විසින් අදාළ වන සියලුම සන්නිවේදන කටයුතු IPA ආයතන සමග සෘජුවම සිදුකළ යුතුය (IPA වෙබ් අඩවිය හරහා හෝ ඊ-මේල් මගින්)
AAT සාමාජිකත්ව ප්රභේද |
IPA සාමාජිකත්වය ප්රභේද |
සහතික හා පරිපාලන ගාස්තු |
අනුපාතික පදනම මත වූ
දායකත්ව මුදල් (වට්ටමක් ද සහිත) (2021පෙබරවාරි සිට ජුනි) |
MAAT members |
AIPA (AAT) |
AU$130 |
$258.33 |
SAT members |
MIPA (AAT) |
AU$130 |
$295.83 |
FMAAT members |
MIPA |
AU$130 |
$295.83 |
FCA සාමාජිකත්වය ඇති FMAAT සාමාජිකයන් |
FIPA |
AU$130 |
$320.83 |
පහත සඳහන් අයදුම්පත සම්පූර්ණ කර එය overseas@publicaccountants.org.auවෙත AAT සාමාජිකත්ව සහතිකය / “Letter of good standing” සමග විද්යුත් තැපෑලෙන් යවන්න.
IPM සාමාජික අයදුම්පත
වැඩි විස්තර සදහා පිවිසෙන්න:
https://www.publicaccountants.org.au/