දැනට බල පැවැත්වෙන ලියාපදිංචි ගාස්තුව 2022 පෙබරවාරි 01 වන දින සිට සංශෝදනය වන බව දැනුවත් කිරීමට කැමැත්තෙමු.
සංශෝදිත ගාස්තු ව්‍යුහය පහත සදහන් වේ.
ලියාපදිංචි ගාස්තු ව්‍යුහය (2022 පෙබරවාරි 01 වන දින සිට බලාත්මක වේ) | ||
විස්තරය | සාමාන්‍ය ගාස්තුව (රු.) | ප්‍රමාද ලියාපදිංචි ගාස්තු (රු.) |
පාසල් සිසුන් සඳහා විශේෂ සහන ලියාපදිංචි ගාස්තුව (අවරුදු 19 පහළ දැනට පාසල් සිසුන් සඳහා පමණයි) | 3,000.00 | 3,400.00 |
අනෙකුත් සිසුන් සඳහා | 3,500.00 | 3,950.00 |