විෂය නිර්දේශය

 

සටහන: 2020 ජූලි විභාගයේ සිට ක්‍රියාත්මක වන විෂයමාලා ව්‍යූහය

විශේෂ නිවේදනය:

ඉහත විෂය සඳහා 2024 ජූලි සහ 2025 ජනවාරි පැවැත්වීමට නියමිත විභාග වලදී අදාළ වන​තක්සේරු වර්ෂය 2023/24 වේ. 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත හා ඊට අදාළ පසුකාලීන සංශෝධන ඉහත සඳහන්​ විභාග වලදී පරීක්ෂා කරනු ලැබේ.

මෙම යාවත්කාලීන කිරීම් පරිශීලනය කළ හැකි වන්නේ 2023 මාර්තු මස (නවවැනි මුද්‍රණය) සහ 2024 ජනවාරි මස (දසවැනි මුද්‍රණය) මුද්‍රණය කරන ලද CPT ග්‍රන්ථයන් සමග පමණි

සංස්ථාපිත සහ පුද්ගලික බදුකරණය අතිරේකය

 

AAT සංශෝධිත විෂය නිර්දේශය (2015 - 2020) ඉංග්‍රීසි මාධ්‍යය

Technical Capstone විෂය නිර්දේශය අන්තර්ගතය - සිංහල (සංශෝධිත)

 

විෂය නිර්දේශයේ සංශෝධන (2015 - 2020)